top of page

වාස්තු විද්‍යාණුකූලව නිවාස සැලසුම් ඇඳීම සහ වෙනත් ඉන්ජිනේරු සැලසුම් ඇඳීම,ඇස්තමේන්තු සැකසීම,ආදී ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ සේවාවන් සැපයීම.වාස්තු විද්‍යාත්මකව නිවාස සැලසුම් ඇඳීම සහ ඇස්තමේන්තු සැකසීම...ඔබගේ ඉඩම පිහිටි ස්ථානයටම පැමින බලා ඊට සරිලනම සහ ඔබට අවශ්‍ය පරිදි ඉටු කර දිම.

SERVICES

විද්‍යාණුකූලව සැලසුම්

නිවසක ඉදිකිරිමට යැමෙදි ප්‍රධන වශයෙන් කරණු කිහිපයක් පිලිබදව සැලකිලිමත් වියයුතුය

1. ඉඩමක් තොරා ගැනිම
  a. ඉඩමෙහි නිතීමය නිවරදි බවය
  b. ඉඩමෙහි පිහිටිම
  c. ඉදිකිරිම සදහා අනුමැතිය ලබා ගැනිම   
2. නිවාසක් නිරමාණය කරගැනිම
  a. තමන්ගේ අවශයතාවය හදුනා ගැනිම
  b. නිර්මාණය හා සමික්ෂණය සදහා නිර්මාණ      ශිල්පියෙකු තොරාගැනිම
  c. නිවස නිර්මාණය කරගැනිම
  d. ඇස්තමේන්තුවක් සදා ගැනිම 
3. නිවස ඉදි කිරිම
  a. ගැලපෙන කොන්ත්රාදත්කරුවෙකු තොරාගැනිම
  b. නියම්ත තත්වයෙන් ඉදිකිරිම් ද්රකව්යම යෙදා  ගැනිම
  c. ඉදිකිරිම අධික්ෂණය කිරිම 
4. පදිංචිය හා නඩත්තු කිරිම

ඉන්ජිනේරු සැලසුම්

වාස්තු විද්යාණුකූලව නිවාස සැලසුම් ඇඳීම සහ වෙනත් ඉන්ජිනේරු සැලසුම් ඇඳීම,ඇස්තමේන්තු සැකසීම,ආදී කටයුතු අඩු මිලට පහසුවෙන් කර ගැනිමට

ඇස්තමේන්තු සැකසී

ගොඩනැගිලි ඉදිකිරීම සදහා අවශ්‍ය ගෘහ නිර්මාණ සැලසුම් ව්‍යුහාත්මක ඉන්ජිනේරු සැලසුම් සහ ජල සැපයීම, මලාපවහන පද්ධති, විදුලි බලය සැපයීම වැනි ගොඩනැගිලි සේවාවන් පිළිබද සැලසුම් පිළියෙල කිරීම
නව ගොඩනැගිලි ඉදිකිරීම සදහා අවශ්‍ය පිරිවිතර (specifications) ප්‍රසම්පාදන වාර්තා (tender documents) සහ අවශ්‍ය ඇස්තමේන්තු පිළියෙල කිරීම

නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් ඒ හා සම්බන්ධ ඉදිකිරීම් සදහා ව්‍යාපෘති කළමනාකරණ සේවාවන් සැපයීම, අවශ්‍ය අධීක්ෂණ කටයුතු කිරීම සහ නිම කළ වැඩ සදහා ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන් ගේ බිල්පත් පරීක්ෂා කොට සහතික කිරීම

පැරණි සහ අලුත් ගොඩනැගිලි පරීක්ෂා කර බලා එහි ව්‍යුහාත්මක ස්ථාවරභාවය විශ්ලේෂණය කොට තත්ත්ව වාර්තා පිළියෙල කිරීම

Interested to work with me or made house or study about architectural ? Lets Talk.​

TESTIMONIALS

"මමත් අදගත්තේ මෙයාට කියලා.වාස්තු අවුලක් නැහැ.අද වෙනකම් කිසිම දෙයක් වෙලා නැහැ.‍ගෙදර හදපු දවසේ ඉදන් ගෙදරට කිරි උතුරනවා වගේ හරි ගියා.මම අදටත් ම‍ගේ අනෙකුත් වැඩ පවා කරගන්නේ හර්ෂණට කියලා."

saman prasanna - PSO group

"harshana is very dedicated to his architecture he has made beautiful houses very well designed plans skilled professional."

Liana LamphierUnited States Army (Food Service Specialist)

bottom of page